Home » ක්‍රිෂ්ණමූර්ති අධ්‍යයන කවයෙන් වැඩසටහන් රැසක්

ක්‍රිෂ්ණමූර්ති අධ්‍යයන කවයෙන් වැඩසටහන් රැසක්

by sachintha
May 7, 2024 1:58 am 0 comment

විශ්ව කීර්තියට පත් ජී. ඩී. යූ. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දර්ශනය සමාජගත කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති අධ්‍යයන කවය වැඩසටහන් රැසක් ආරම්භ කැර තිබේ.

මෙම අධ්‍යයන කවය මඟින් ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දර්ශනයට අදාළ වන දේශන, වීඩියෝ දර්ශන, පුස්තකාල පහසුකම්, එතුමාගේ දර්ශනය පිළිබඳ නේවාසික පුහුණු දේශන හා වැඩසටහන් ආදිය සංවිධානය කැර ඇත. මෙම අධ්‍යයන කවයට පැමිණ ක්‍රිෂ්ණමූර්ති දර්ශන අධ්‍යයන කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට 0712724489 දුරකතන අංකය අමතා උපදෙස් ලබාගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT