Home » මාහ­ර­ගම ශ්‍රී පිය­ර­තන නාහි­මි­යන්ගේ ආදා­හන පූජෝ­ත්ස­වය හෙට

මාහ­ර­ගම ශ්‍රී පිය­ර­තන නාහි­මි­යන්ගේ ආදා­හන පූජෝ­ත්ස­වය හෙට

by sachintha
May 7, 2024 1:34 am 0 comment

බුල­ත්කො­හු­පි­ටිය, තුම්මු­දුන ශ්‍රී වාලු­කා­රාම මහා විහා­රය ඇතුළු විහාර ගණයේ ආධි­ප­ත්‍යය ඉසිලූ ශ්‍රී පඤ්ඤා­නන්ද මූලික පිරි­වෙන් කෘත්‍යා­ධි­කාරී, පහළ දොළොස් පත්තුවේ ද්විතීය අධි­ක­රණ සංඝ­නා­යක මාහ­ර­ගම ශ්‍රී පිය­ර­ත­නා­භි­ධාන නාහි­මියෝ පෙරේදා (05) අප­වත් වූහ.
උන්ව­හ­න්සේගේ දේහය පිළි­බඳ ආදා­හන පූජෝ­ත්ස­වය හෙට (08) වාලු­කා­රාම විහා­ර­ස්ථාන භූමි­යේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT