Home » පියදිගම වෙරළේදී කැස්බෑ පැටවු තුන්සියයක් මුහුදට මුදා හරී

පියදිගම වෙරළේදී කැස්බෑ පැටවු තුන්සියයක් මුහුදට මුදා හරී

by sachintha
May 7, 2024 1:20 am 0 comment

අහංගම, පියදිගම පදිංචි උපුල් නානායක්කාර මහතා විසින් මුහුදු වෙරළ අයිනේ පිහිටි ඒ මහතාට අයත් ඉඩමේ පවත්වාගෙන යනු ලබන කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයේදී බිහිවූ තවත් කැස්බෑ පැටවුන් තුන් සියයක් මුහුදට මුදා හැරීම ඉකුත් 4 වැනිදා පියදිගම මුහුදු වෙරළේදී සිදු කෙරිණි. ගම්වාසීන් සහ විදේශිකයෝ පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT