Home » සිරකරුවන් සඳහා වූ වටරැක සුනීත පාසලේ සිසුහු 8ක් සා/පෙළ ලියති

සිරකරුවන් සඳහා වූ වටරැක සුනීත පාසලේ සිසුහු 8ක් සා/පෙළ ලියති

by sachintha
May 7, 2024 1:59 am 0 comment

සිරකරුවන් සඳහාම වෙන් වූ එකම පාසල වන වටරැක සුනීත පාසලේ ඉගෙනුම ලබන පාදුක්ක වටරැක බන්ධනාගාර කඳවුරෙහි රැඳවූවන් වන දරුවන් අට දෙනෙක් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට පැමිණ සිටියහ.

ඔවුන් එම විද්‍යාලයීය විභාග ශාලාවට පැමිණි ආකාරය ඡායාරූපවලින් දැක්වේ.

 

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT