Home » වැලිහේනේ සාරානන්ද නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්…

වැලිහේනේ සාරානන්ද නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්…

by sachintha
May 8, 2024 1:06 am 0 comment

අපවත් වී වදාළ හක්මණ, පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාම රාජමහා විහාරාධිපති, මාතර මහා මන්තීන්ද විද්‍යායතන පිරිවෙනේ හිටපු නියෝජ්‍ය පරිවේණාධිපති, මාතර කන්දබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක වැලිහේනේ සාරානන්ද නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක ඕමාරේ කස්සප, මාතර මැද්දවත්ත ඉසිපතනාරාමාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත තලහගම ඤාණරතන නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (06) රදාවෙල පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ප්‍රදේශයේ ජනතාව සහභාගීවී සිටියහ.

තමරසිරි විජේසේකර – දෙයියන්දර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT