Monday, May 20, 2024
Home » සමන්පුර මහ විදුහලේ හිටපු විදුහල්පතිට උපහාර උලෙළක්

සමන්පුර මහ විදුහලේ හිටපු විදුහල්පතිට උපහාර උලෙළක්

by sachintha
May 9, 2024 1:35 am 0 comment

වීරවිල, සමන්පුර මහ විදුහලේ වසර දහයක් විදුහල්පති ධුරයේ රාජකාරි කර සේවා මාරුවක් ලැබූ ලක්ෂ්මන් රත්නායක මහතා වෙනුවෙන් උපහාර පිදීමේ උලෙළක් එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.

අධ්‍යාපන, ක්‍රීඩා සහ නර්තන ඇතුළු සියලු අංශ මඟින් ලුණුගම්වෙහෙර කලාපයේ හොඳම පාසල බවට මෙම පාසල පත් කිරීමට හිටපු විදුහල්පති ලක්ෂ්මන් රත්නායක මහතා කටයුතු කර තිබිණි. මෙම අවස්ථාවට ලුණුගම්වෙහෙර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ චානක පල්ලිගුරු, වත්මන් විදුහල්පති අජිත් කුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ පාසල් දරුවෝ ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT