Monday, May 20, 2024
Home » මන්නාරම රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක්

මන්නාරම රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක්

by sachintha
May 9, 2024 1:59 am 0 comment

 

මන්නාරම රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 600ක මුදලක් පරිත්‍යාග කිරීමට ඉන්දීය රජය පෙරේදා (07) කැමැත්ත පළ කොට තිබේ.

මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මාර්ගයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ වසරේ පෙබරවාරි මාසයේදී කරන ලද ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය ලබා දීමට කැමැත්ත පළ කොට තිබේ. මෙම මුදලෙන් මන්නාරම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ඉදිකිරීම් හා ඊට අවශ්‍ය උපකරණ මිලට ගැනීමට මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් බලාපොරොත්තු වෙයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT