Monday, May 20, 2024
Home » බුදු පුත් ‘ගල්ලැහැපිටියේ පේමරතන හිමි මාවත’ මවගේ අතින් විවෘත වෙයි

බුදු පුත් ‘ගල්ලැහැපිටියේ පේමරතන හිමි මාවත’ මවගේ අතින් විවෘත වෙයි

by sachintha
May 9, 2024 1:29 am 0 comment

කොළඹගම රාජමහා විහාරයේ විහාරාධිපති ගල්ලැහැපිටියේ පේමරතන හිමි නමින් නම් කරන ලද ගල්ලැහැපිටියේ සිට කොළඹගම රාජමහා විහාරය දක්වා දිවෙන මාර්ගය උන්වහන්සේ සසුනට පූජා කළ ඒ. එම්. රන්මැණිකේ මහෝපාසිකාව අතින් විවෘත කළ අතර එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT