Monday, May 20, 2024
Home » ජාතික වෙසක් උත්සවයට මාතලේ විහාර පාර කාපට් කෙරේ

ජාතික වෙසක් උත්සවයට මාතලේ විහාර පාර කාපට් කෙරේ

by sachintha
May 9, 2024 1:22 am 0 comment

ජාතික වෙසක් උත්සවයට සමගාමීව මාතලේ විහාර පාර කාපට් කොට සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. මෙම මස 21 වැනි දින සිට 27 වැනි දින දක්වා මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් උත්සවය පවත්වනු ලබයි. එහි සමාරම්භක උත්සවය මාතලේ විහාර පාර ධර්ම රාජ්‍ය පිරිවෙනෙහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක කෝට්ටේගොඩ මහතාගේ මැදිහත්වීම අනුව විහාර පාර සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු අතර මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය කොස්ගොල්ලේ සීලරතන හිමිපාණන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT