Monday, May 6, 2024
Home » පිහිනුම් ක්‍රීඩා ප්‍රවර්ධනයට දායක වූ ග්‍රේෂන් මිය යයි

පිහිනුම් ක්‍රීඩා ප්‍රවර්ධනයට දායක වූ ග්‍රේෂන් මිය යයි

by sachintha
April 26, 2024 1:00 am 0 comment

ජනාධිපති කුසලාන වෙළෙඳ සේවා පිහිනුම් ශූරතාවලියේ පුරෝගාමියා හා තර්ස්ටන් විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීමට සම්පූර්ණ මුදල් පරිත්‍යාග කළ ග්‍රේෂන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වේ.

සෑම සිසුවකුම පිහිනුම් ඉගෙනගත යුතුය යන සංකල්පයේ සිටි ඒ මහතා පිහිනීම ජීවිතාරක්ෂක ක්‍රියාකාරකමක් ලෙස ප්‍රවර්ධනය කිරීමට දායක වූවේය. ඒ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT