Home » කාන්තා හා ළමා අපරාධ පිළිබඳ දැනුම් දීමට නව දුරකථන අංකයක්

කාන්තා හා ළමා අපරාධ පිළිබඳ දැනුම් දීමට නව දුරකථන අංකයක්

by chanaka
January 4, 2024 3:21 pm 0 comment

කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇත.

ඒ අනුව 109 දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාවක් පවති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT