Home » කටු­නා­යක ගුවන් තොටු­පොළේ “ටෙස්ටා” ආපණ­ශා­ලාවට නව මුහු­ණු­ව­ර­ක්

කටු­නා­යක ගුවන් තොටු­පොළේ “ටෙස්ටා” ආපණ­ශා­ලාවට නව මුහු­ණු­ව­ර­ක්

by damith
April 20, 2024 1:03 am 0 comment

කටු­නා­යක ගුවන් තොටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තය ඉදි­රි­පිට මෙතෙක් පව­ත්වා­ගෙන ගිය “ටෙස්ටා” ආප­න­ශා­ලාව නව මුහු­ණු­ව­ර­කින් ඊයේ (19) උදෑ­සන 10.00ට යෙදී තිබූ සුබ නැක­තින් ආර­ක්ෂක ලේකම් ජෙන­රාල් කමල් ගුණ­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් විවෘත කෙරිණි.

ටෙස්ටා ආප­න­ශාලා සමූ­හය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී පව­තින අතර, කටු­නා­යක ගුවන් තොටු­පොළේ ලොරි දෙකක තාව­කා­ලික පද­න­මෙන් පව­ත්වා­ගෙන ගිය ආප­න­ශා­ලාව, මෙතැන් සිට ස්ථිර ගොඩ­නැ­ඟි­ල්ලක විවෘත වීම සිදු­විය.

මේ විවෘත කිරී­මට ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික ජෙන­රාල් කමල් ගුණ­රත්න, වරාය නාවික කට­යුතු සහ ගුවන් සේවා අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.ඩී.එස්. රුව­න්චන්ද්‍ර, සීමා­ස­හිත ගුවන් තොටු­පොළ සහ ගුවන් සේවා සමා­ගමේ සභා­පති ඉංජි­නේරු අතුල ගල්කැ­ටිය, සමා­ගමේ උප සභා­පති අවන්ති සේනා­රත්න, කටු­නා­යක ගුවන් තොටු­පොළ පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එල්මෝ මැල්කම් පේට් මහත්ම මහ­ත්මීන් ඇතුළු සම්භා­ව­නීය ආරා­ධිත අමු­ත්තන් පිරි­සක් මේ අව­ස්ථා­වට පැමිණ සිටි­යහ.

කටු­නා­යක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT