Home » දෙව­ල­පොල ශ්‍රී සුද­ර්ශන දහම් පාසලේ බක්මහ උලෙළ හෙට

දෙව­ල­පොල ශ්‍රී සුද­ර්ශන දහම් පාසලේ බක්මහ උලෙළ හෙට

by damith
April 20, 2024 12:30 am 0 comment

දෙව­ල­පොල ශ්‍රී සුද­ර්ශන දහම් පාසලේ ආචාර්ය මණ්ඩ­ලය විසින් මවු­පි­යන්ගේ සහ­යෝ­ගය ඇතිව සංවි­ධා­නය කරනු ලබන මහා බක්මහ උලෙළ හෙට (21) ඉරිදා දවස පුරා දෙව­ල­පොල ශ්‍රී සුද­ර්ශ­නා­රාම පුරාණ විහා­ර­ස්ථා­න­යේදී පැවැත්වේ.

සාම්ප්‍ර­දා­යික ජන ක්‍රීඩා ඇතු­ළත් මේ බක්මහ උලෙළ මඟින් බලා­පො­රොත්තු වන්නේ අභා­ව­යට යන ජන ක්‍රීඩා දරු­වන්ට හඳු­න්වා­දීම හා දරු­වන්ගේ කායික මාන­සික ක්‍රියා­ශී­ලි­ත්වය වර්ධ­නය කිරී­මයි. විහා­රා­ධි­පති ප්‍රධා­නා­චාර්ය ගෞරව ශාස්ත්‍ර­වේදි කයි­කා­වල ධර්ම­ප්‍රිය හිමි­යන්ගේ අනු­ශා­සනා පරිදි මෙය සංවි­ධා­නය කර ඇත. එසේම එදි­නම සවස 2.00 සිට දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහ­තික පත්‍ර ප්‍රදා­නෝ­ත්ස­වය පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT