Home » අහස යා කරන පාලම ජනපති අතින් විවෘත කෙරේ

අහස යා කරන පාලම ජනපති අතින් විවෘත කෙරේ

by yasara
April 25, 2024 12:37 pm 0 comment

ගාලුමුවදොරහි පිහිටි ICT රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යපෘතිය සහ සුඛෝපභෝගී හෝටල් සමූහය අද (25) ජනපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණි. ඉන්දියානු සමාගමක් ඉන්දියාවෙන් පිටතදී සිදු කළ විශාලතම ආයෝජනය මෙය වන බවයි වාර්තා වෙයි.

මෙය  ඩොලර් මිලියන 300ක ඉන්දියානු ආයෝජනයක් ලෙස වාර්තා වෙයි

මෙහි උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224 කි

මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් අහස් පාලමකින් යා කර තිබීම විශේෂත්වයකි

මේ නිසා මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාලම ලෙස හඳුන්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT