හොට් වෙන හැටි යුරේනිගෙන් ඉගන ගන්න | දිනමිණ

හොට් වෙන හැටි යුරේනිගෙන් ඉගන ගන්න

යුරේනි හැමදාමත් හොට් නිවුස් මවන ශිල්පිනියක්. නොබෝදා ඇය ගායන ශිල්පි රන්දිර් එක්ක ඡායාරුප කීපයකට පෙනී සිටියා.

මේ පින්තුවලට පෙනී සිටිමේ දී රන්දීර් ටිකක් ලැජ්ජා ගතියක් තමා පෙන්නුම් කරලා තියෙන්නේ.

මේ අවස්ථාවේ ඉදිරිපත්වුණු යූරේනි රන්දීර්ට කියලා දෙනවා කොහොමද හොට් වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝවෙන් රන්දිර්ට හොට් වෙන්න යුරේනි කියා දුන් හැටි බලන්න හැකියි.

නව අදහස දක්වන්න