රවී හොඳම මුදල් ඇමතිවරයා වෙයි | දිනමිණ

රවී හොඳම මුදල් ඇමතිවරයා වෙයි

විමුක්ති දුෂාන්ත

ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබේ.

ඒ, ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසිනි.

පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව ඇති අතර රවී කරුණානායක මහතා විසින් කෙටි කලකදී කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබ ඇති බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවත් අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

 

නව අදහස දක්වන්න