අවිස්සාවේල්ල හින්දු කෝවිලේ තෛපොන්ගල් සැමරුම | දිනමිණ

අවිස්සාවේල්ල හින්දු කෝවිලේ තෛපොන්ගල් සැමරුම

 

අවිස්සාවේල්ල ශාලාව වත්ත හින්දු කෝවිලේ තෛයිපොන්ගල් උත්සවය සැමරීම ඉකුත් 14 දින දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී විශේෂ දේව පූජාවක් පවත්වා සියලු රටවැසියන්ටත් එම වතුයායේ සේවක පිරිසටත් සෙත් ප්‍රාර්ථනා කරන ලදී. එහිදී කෝවිලේ ප්‍රධාන පූජකවරයා විසින් වතු අධිකාරි ප්‍රසාන් කෝනාර මහතා ඇතුළු නිලධාරීන්ටත්, කම්කරු ජනතාවටත් සෙත් පැතූ අයුරුයි මේ.

ඡායාරූපය - @ අවිස්සාවේල්ල විශේෂ එස්. පද්මපෙරුම 

නව අදහස දක්වන්න