වන අලි නිසා වැලිකන්දේ ජනජීවිතය අවුල් වෙලා | දිනමිණ

වන අලි නිසා වැලිකන්දේ ජනජීවිතය අවුල් වෙලා

පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර
කන්දකඩුව යුද හමුදා ගොවිපළට දිවා කාලයේ වන අලියකු ආහාර සොයා පැමිණි අයුරුයි මේ.

පොලොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානවලට වන අලි දිවා කාලයේදී පැමිණීම ගම්වැසියන්ගේ ජනජීවිතයට බලවත් ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජීවත්වන වන අලි ආහාර සොයා ගම්මානවලට දිවා රාත්‍රී කාලයේ නිරතුරුවම පැමිණෙති. 

නව අදහස දක්වන්න