දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ ශූරතාව ප්‍රධාන අමාත්‍යාංශයට | දිනමිණ

දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ ශූරතාව ප්‍රධාන අමාත්‍යාංශයට

 

06 වැනි දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සමත් විය. දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ උපදේශකත්වය යටතේ හා ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ මහතාගේ සංවිධායකත්වය යටතේ මෙම උළෙල පවත්වන ලදී.

ඡායාරූප - ධර්මදාස සිරිවර්ධන - ගාල්ල දිස්ත්‍රික් සංචාරක 

නව අදහස දක්වන්න