ත්‍රීරෝද-ජීප් රථ ගැටීමෙන් රියැදුරකුට බරපතළයි | දිනමිණ

ත්‍රීරෝද-ජීප් රථ ගැටීමෙන් රියැදුරකුට බරපතළයි

දිඹුල-පතන පොලිස් බල ප්‍රදේශයට අයත්, හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඩෙවෝන් “ටී සෙන්ටර්” අසල ත්‍රීරෝද රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරා බරපතලළ තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්වය බරපතළ නිසා නුවරඑළිය මූලික රෝහල වෙත යවා ඇත.සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල-පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

මස්කෙළිය සමූහ
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න