ජනපති ඉන්දුනීසියාවට ගොඩබසී | දිනමිණ

ජනපති ඉන්දුනීසියාවට ගොඩබසී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සුකර්නෝ හත්තා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

එරට නිල සංචාරයක නිරතවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උදෑසන මෙරටින් පිටත්ව ගියේය.

ඉන්දුනීසියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස පිළිගත් බව ද සදහන්.

ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය  නායකයින්ගේ සමුළුව හෙට දිනයේ ආරම්භ වීමට නියමිතය.

නව අදහස දක්වන්න