ජාතික රණවිරු සැමරුම් උත්සවය ඇරඹේ | දිනමිණ

ජාතික රණවිරු සැමරුම් උත්සවය ඇරඹේ

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ වනවිට පැවැත්වේ.

ත්‍රස්තවාදය පරාජය කිරිමේ සටනේදී ජීවිත පුජා කළ රණවිරුවන් මෙහිදී සිහිපත් කෙරේ.

අග්‍රාමාත්‍යවරයා, මැති ඇමතිවරුන් ආරක්ෂක අංශ උසස් නිලධාරින් සහ රණවිරු පවුල්වල ඥාතීන් හා දූ දරුවන් මේ අවස්ථාවට සහභාගී වී සිටිති.

නව අදහස දක්වන්න