වැඩවර්ජනය තිබියදීත් පුලස්තිගම රෝහලේ වෛද්‍යවරයෙක් වැඩ | දිනමිණ

වැඩවර්ජනය තිබියදීත් පුලස්තිගම රෝහලේ වෛද්‍යවරයෙක් වැඩ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ‍සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කොට ඇති වෛද්‍ය වැඩවර්ජනය නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම රජයේ රෝහල්වල වෛද්‍යවරු වැඩවර්ජනය කොට සිටියදී පුලස්තිගම රජයේ රෝහලේ වෛද්‍යවරයකු ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන සිය ගණනක් වූ රෝගීන්ට මුළු දවස පුරාම ප්‍රතිකාර ලබා දුන් බව වාර්තාවේ.

මෙම රෝහලේ මුළු වෛද්‍ය සංඛ්‍යාව 4 දෙනෙකි. මෙම වෛද්‍යවරයා කිසිම දිනක වැඩවර්ජනවලට සහභාගි නොව් බව වාර්තා වෙයි. 

පොළොන්නරුව විශේෂ

නව අදහස දක්වන්න