මල්ලියගොඩ වෑඋඩ නව පාලම ජනතා අයිතියට | දිනමිණ

මල්ලියගොඩ වෑඋඩ නව පාලම ජනතා අයිතියට

කෝටි 3ක වියදමින් සාදා නිමකළ මල්ලියගොඩ වෑඋඩ නව පාලම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුණෑගල සංවර්ධන කමිටු සම සභාපති ජේ.සී. අලවතුවල මහතා විසින් විවෘත කරනු ලැබූ අයුරු.

මෙම අවස්ථාවට හිටපු මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.බී. දිසානායක හිටපු විපක්ෂනායක මොහොමඩ් රිපාල්, මාවතගම විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති චන්ද්‍රසිරි කුමාර, හිටපු ප්‍රා දේශී්‍ය සභා මන්ත්‍රී නාමල් විජේසේකර මහත්ම මහත්මීහු සහභාගිවූහ..

ඡායාරූපය - මාවතගම සමූහ කේ.සෙනරත් බණ්ඩාර 

නව අදහස දක්වන්න