කළුගගට පෙට්‍රල් මිශ්‍ර වී ජල සැපයුම අත්හිටුවයි | දිනමිණ

කළුගගට පෙට්‍රල් මිශ්‍ර වී ජල සැපයුම අත්හිටුවයි

කිරිිඇල්ල, මඩල්ල ප්‍රදේශයේ බවුසරයක් පෙරලීමෙන් කළුගගට මිශු වී තිබේ.

ඒ හේතුවෙන් හොරණ, කදන ජල පවිත්‍රාගාරය වසා දමා ඇති බව ද සදහන්.

මොරටුව, පානදුර, බණ්ඩාරගම, හොරණගම, පිලියන්දල, කැස්බෑව, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවා ඇත.

නව අදහස දක්වන්න