ප්‍රවීණ නිවේදක බර්ටි ගලහිටියාව සමුගනියි | දිනමිණ

ප්‍රවීණ නිවේදක බර්ටි ගලහිටියාව සමුගනියි

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බර්ටි ගලහිටියාව අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ කලක් රෝගාතුරව සිටි ඔහු සිය නිවසේදී අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බවයි.

අභාවප්‍රාප්ත වන විට බර්ටි ගලහිටියාවගේ වයස අවුරුදු 80කි.

නව අදහස දක්වන්න