දුම්රිය මගී පර්යන්ත අලුත් වෙයි | දිනමිණ

දුම්රිය මගී පර්යන්ත අලුත් වෙයි

දොඩන්ගොඩ සමූහ ජේ. ඒ. සී. පීරිස්

අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය ස්ථාන වල මගී පර්යන්ත අලුත්වැඩියා කර ඇති අයුරු දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරාම ආරම්භ කර ඇති මෙම වැඩසටහනට සමගාමීව මගී ජනතාවට සිදුවන අනතුරු වළක්වා ගැනීමට හා ගමන් පහසුව සඳහා දුම්රිය ස්ථාන විශාල ප්‍රමාණයක් දැනට වැඩ නිම කර ඇති අතර කළුතර සහ පානදුර දුම්රිය ස්ථාන අලුත්වැඩියා කටයුතු කර ඇති අයුරු දක්නට ලැබේ.

නව අදහස දක්වන්න