පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි | දිනමිණ

පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසුරිය මහතා අද(12) දිනයේ අත්සන් තැබීය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්යී ෆයිසර් මුස්ථාෆා මහතා විසින් පසුගිය සදුදා දිනයේ අදාල පනත් කෙටම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය සංශෝධන සහිතව ඒකමතිකව සම්මත විය.

කථානායකවරයා විසින් අදාල පනතට අත්සන් කිරීමෙන් අනතුරුව එය ගැසට් කිරීමට නයමිතය.

නව අදහස දක්වන්න