ලංගම රියදුරු,කොන්දොස්තර නිවාඩු අවලංගුවේ | දිනමිණ

ලංගම රියදුරු,කොන්දොස්තර නිවාඩු අවලංගුවේ

දුම්රිය වර්ජනය හේතුවෙන්, සියලු ශ්‍රී ලංගම රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ  සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශේෂ කාලසටහනක් යටතේ ධාවනය කිරීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත.

නව අදහස දක්වන්න