SAITM - ජනාධිපති කොමිසමෙන් නිර්දේශ | දිනමිණ

SAITM - ජනාධිපති කොමිසමෙන් නිර්දේශ

සයිටම් ආයතනයේ වෛද්‍ය පීටය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් ඇතුළත් නිවේදන අද මාධ්‍යට නිකුත් කෙරිණි.

අදාළ නිවේදනය පහත පරිදිය.

 

නව අදහස දක්වන්න