මහින්දානන්දගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට | දිනමිණ

මහින්දානන්දගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් ගුවන් ගමන් බලපත්‍රය වහාම අධිකරණයට බාරදෙන ලෙස අද නියෝග කලේය.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරගේ නියෝගයකට අනුවයි.

ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අද දිනයේ දී අධිකරණයට බාරදෙන ලෙස දැනුම් දී තිබුණ ද එසේ බාර නොදීම හේතුවෙනුයි මෙම නියෝගය කර ඇත්තේ. 

නව අදහස දක්වන්න