Hundred Years Countless Stories | දිනමිණ

Hundred Years Countless Stories

ඩේලිනිවුස් පුවත්පත සිය ශතවර්ෂ සැමරුම ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිශාන්ත කුරේ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න සහ ඩේලිනිවුස් පුවත් පතේ ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් මහතාගේ සහභාගිත්වයෙන් ආයතන රැස්වීම් ශාලාවේදී පැවැති අතර මේ සැමරුම් කේක් ගෙඩිය කැපීමට සූදානම් වූ අවස්ථාවයි. ඩේලි නිවුස් සියවස් සමරු විශේෂ අතිරේකය ‘Hundred Years Countless Stories’ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එම විශේෂාංගය සංස්කරණය කළ ඩේලිනිවුස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය සමංගි වෙත්තමුනි භාරදුන් අයුරුද මෙහි දැක්වේ.
ඡායාරූප - රුක්මල් ගමගේ, සුලෝචන ගමගේ 

නව අදහස දක්වන්න