කොකේන් කිලෝ 900ක් විනාශයි | දිනමිණ

කොකේන් කිලෝ 900ක් විනාශයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 900ක් එළැඹෙන 15දා කටුනායකදී ප්‍රසිද්ධියේ විනාශ කිරීමට පොලීසිය තීරණය කර ඇත.

නව අදහස දක්වන්න