FACE BOOK නියාමනය - TALK SHOP | දිනමිණ

FACE BOOK නියාමනය - TALK SHOP

මාධ්‍යය සඳහා නියාමනයක් අවශ්‍ය ද ?.

ශබ්ද කෝෂ අර්ථයෙන් නියාමනය යනු න්‍යාය, ක්‍රමය,ආකාරය ලෙස දැක්විය හැක.

Webster ශබ්ද කෝෂයට අනුව නියාමනය, Regulate, Regulation, Regulatory gene යන අරුත් දෙන පදයක් වන අතර විධායක මණ්ඩලයක් විසින් පනවන ලද නීති රීති, කිසියම් කාර්යයක් දිගටම කරගෙන යාම සඳහා තිබිය යුතු නීති සහ පද්ධතියක් පාලනයට තිබිය යුතු නීති යන අරුත් ඒ තුළ අන්තර්ගතව ඇත.

UNESCO මැක්බ්‍රයිඩ් වාර්තාවට අනුව ආදිතම මානව සමාජයන්හි පැවති තහංචිවලින් ව්‍යාප්ත වූ ක්‍රියාදාමයක් ලෙස ද මෙය හැඳින්විය හැක.

සමාජ ධාරාවන් රැසකට විහිද යාම නිසා එය විටෙක ආචාර ධර්ම මාලාවක් බවටත්, නීති පද්ධතියක් බවටත් පත්වීම සහ එතැනින් වාරණය කරා ගමන්කරයි.

කෙසේ වෙතත්, මෙවර අප TALK SHOP තුලින් අප සංවාදයට ලක් කලේ සමාජ මාධය හෙවත්  FACE BOOK නියාමනය පිලිබදවයි.

නව අදහස දක්වන්න