අනධ්‍යයන සේවකයින් අදත් විශේෂ සාකච්ඡාවක | දිනමිණ

අනධ්‍යයන සේවකයින් අදත් විශේෂ සාකච්ඡාවක

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එම කමිටුව සඳහන් කළේ, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂිම් සමඟ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය 34 වන දිනටත් ක්‍රියාත්මකයි.

 

නව අදහස දක්වන්න