දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි | දිනමිණ

දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී පොලිසිය විසින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කා පලායමින් සිටි දෙදෙනෙකුටයි මෙලෙස වෙඩි තබා ඇත්තේ.

ප්‍රාදේශීය සභාව ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

නව අදහස දක්වන්න