නව ගුවන් හමුදාපති පත් කෙරේ. | දිනමිණ

නව ගුවන් හමුදාපති පත් කෙරේ.

අසංක බණ්ඩාර
නව ගුවන් හමුදාපතිවරයා පත් කර තිබේ.
 
එම ධුරය සදහා එයාර් වයිෂ් මාෂල් ගගන් බුලත්සිංහල පත්කල බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.
 
නව යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස එයාර් මාෂල් කෝලිත ගුණතිලක පත් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදා ප‍්‍රධානී ධුරයේ පැවති පුරප්පාඩුව සදහායි ගගන් බුලත්සිංහල පත්කර ඇත්තේ.

නව අදහස දක්වන්න