IS කැරලිකරුවන් යටත් නොවුනොත් මරණය | දිනමිණ

IS කැරලිකරුවන් යටත් නොවුනොත් මරණය

ඉරාක අගමැති හයිදර් අල් අබාදි මහතා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමිනි පැවසුවේ අයිඑස් කැරලිකරුවන්ට වෙනත් විකල්පයක් නැති බවත් ඔවුන් යටත් නොවුවොත් ඔවුන්ට මිය යා හැකි බවත් ය.

එසේම ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත පවතින අවසන් බලකොටුව වන මෝසුල් නගරයේ සිටින අයිඑස් කැරලිකරුවන්ගෙන් අගමැතිවරයා ඉල්ලා සිටියේ ආයුධ බිම තබා සිය හමුදා වෙත යටත් වන ලෙසය.

කෙසේ නමුත් මේ වන විට මොසුල් නගරය කරා ඉරාක විශේෂ හමුදා ළඟා වෙමින් සිටින බව වාර්තා වේ.

-බිබිසි ඇසුරිනි.

නව අදහස දක්වන්න