ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා | දිනමිණ

ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා

චමීර ඇල්ලදෙණිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් හා එක්සත් ජාතික පක්ෂය එක්ව නව වැඩපිළිවෙළක් යටතේ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔවුන් සියලුදෙනාගේ අදහස් එක්කරගෙන ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මධ්‍යම පාංතිකයන් උදෙසා රුපියල් මිලියන 7000ක වියදමින් තලවතුගොඩ ලේක් විව් රෙසිඩන්ස් නිවාස සංකීර්ණයට මුල්ගත තැබීම වෙනුවෙන් ඊයේ (12) පැවැති උත්සවයට සහභාගීවෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. 

අදහස් 1ක් ඇත

widuma etyayi!

නව අදහස දක්වන්න