විසිවැනි සංශෝධනය කතානායකට භාරදෙයි | දිනමිණ

විසිවැනි සංශෝධනය කතානායකට භාරදෙයි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (25) කතානායක කරු ජයසූරිය මහතාට භාරදෙන ලදි. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු ද එක්වූහ.

නව අදහස දක්වන්න