රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක් | දිනමිණ

රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක්

නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිම හේතුවෙන් අධිකරණය මගින් මාස 03 අධික කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවා සිටී රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කර ඇත.

නව අදහස දක්වන්න