උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | දිනමිණ

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඊයේ රාත්‍රීයේ මෙම දුම්රිය පීලිපැනීම සිදුව ඇත.

දුම්රිය පීලිගත කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පාලක මැදිරිය සඳහන් ක‍ළේය.

නව අදහස දක්වන්න