"අහන්න" දකින්න එකතුවෙන්න - UPDATE | දිනමිණ

"අහන්න" දකින්න එකතුවෙන්න - UPDATE

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන මේ වන විට තංගල්ල පොලිස් ස්ථානය අභියසදී පැවැත්වේ.

මේ සඳහා ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින්,සහ ප්‍රදේශ වාසීන් විශාල ප්‍රමාණයක් සහභාගීවී සිටී.

මීට සමඟාමීව පදියතලාව : ශ්‍රී මහ බෝධි විහාරය මුල් කර ගනිමින්ද වැඩසටහනක් පැවැැත්වේ.

"අහන්න" දකින්න එකතුවෙන්න - UPDATE

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන අද සවස (24) සවස 03.00ට පදියතලාව : ශ්‍රී මහ බෝධි විහාරය හා තංගල්ල : පොලීසිය යන ස්ථාන වලදී පැවැත්වේ.

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම වැඩසටහන සඳහා විශාල ජනකායක් එක්වෙමින් පවතී.

මෙම වැඩසටහන දිවයිනේ පොලිස් ස්ථානයන්හී ප්‍රජා ඒකකයන් මූලික කර ගනිමින් පැවැත්වේ.

 

නව අදහස දක්වන්න