Tuesday, අගෝස්තු 28, 2018 - 13:34
2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට අනුකූලව 2018 අගොස්තු මස 28 දින සිට බලපැවැත්වෙන පරිදි පහත නම් සඳහන් සමාජිකයන්ගෙන් සැදුම්ලත් සමාලෝචන කමිටුවක් කථානායකවරයා විසින් පත් කර ඇති බව වාර්තාවේ.
මෙම කමිටුව අගමැතිගේ ප්රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවකි
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ , (සභාපති)
ආර්.එම්.ඒ.එල්.රත්නායක, (සාමාජික)
පෙරියසාමි මුතුලිංගම් , (සාමාජික)
මහාචාර්ය බාලසුන්දරම්, (සාමාජික)
ආචාර්ය ඒ.එස්.එම්.නවුෆාල්, (සාමාජික)
නව අදහස දක්වන්න