සංවර්ධන නිලධාරීන් සංඛේත වැඩ වර්ජනයක | දිනමිණ

සංවර්ධන නිලධාරීන් සංඛේත වැඩ වර්ජනයක

සිය වෘත්තීය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය  තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති චන්දන සුරියආරච්චි සඳහන් කළේ හෙට (12) දිනය තුළ මෙම වැඩවර්ජනය ක්‍රිත්මක කරන බවයි.

නව අදහස දක්වන්න