'වනදිවිය' අතිරේකයේ දෙවර්ෂ පූර්ණ කලාපය එළිදැක්වීම | දිනමිණ

'වනදිවිය' අතිරේකයේ දෙවර්ෂ පූර්ණ කලාපය එළිදැක්වීම

සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ද මෙහි වෙයි. ඡායාරූපය - ගයාන් පුෂ්පික

තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය ලේකහවුස් ආයතනයේ දිනමිණ පුවත්පත හා එක්ව නිකුත් කරන 'වනදිවිය' අතිරේකයේ දෙවර්ෂ පූර්ණ කලාපය එළිදැක්වීම ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවැත්විණි.‍ එහිදී ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂිකා උමා රාජමන්ත්‍රී මහත්මිය වනදිවිය දෙවර්ෂ පුර්ණ කල­ාපය ඇමැතිවරයා වෙත පිළිගැන්වූ අයුරු. 

නව අදහස දක්වන්න