මේ වාන් දමන්නේ සතුටයි....... | දිනමිණ

මේ වාන් දමන්නේ සතුටයි.......

වසර දෙකකට වැඩි කාලයක් එක දිගට තද නියඟය හමාර කරමින් ඉකුත් දින කිහිපයේ ඇති වු තද වැසි හේතුවෙන් කරුවලගස්වැව මූණමල්ගස්වැව ජලාශය පිරී ඉතිරී මෙවර වාන් දැමීමට පටන් ගෙන ඇත. මේ කන්නයේ තමන්ගේ සියලු කුඹුරුවල වී වගා කිරීමට අවශ්‍ය තරම් ජලය ලැබීම ගැන බලවත් සතුටකින් පසුවෙන ගොවීන් තම කුඹුරුවල වි වගා කිරීමේ කටයුතුද දැනටමත් ක්‍රියාත්මක කර ඇත.

ඡායාරූපය - පුත්තලම සමුහ ඩබ්ලිව්. සී. බී. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න