කැලණිය ශ්‍රීලනිප ශාඛා සමිති නිලධාරින් හමුවක් | දිනමිණ

කැලණිය ශ්‍රීලනිප ශාඛා සමිති නිලධාරින් හමුවක්

කැලණිය ශ්‍රීලනිප ශාඛා සමිති නිලධාරින් හමුවක් හිටපු මුදල් සහ ජනමාධ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සහ කැලණිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) දින පෙරවරුවේදී පැවැත්විණි. එම හමුවට පැමිණි පිරිස සමඟ ආරාධිතයින් සභාව ඇමතූ අයුරු.

ඡායාරූපය - රොෂාන් පිටිපන 

නව අදහස දක්වන්න