ලෝ බොර අරන් හම්බන්තොටට නැවක් ඇවිත් | දිනමිණ

ලෝ බොර අරන් හම්බන්තොටට නැවක් ඇවිත්

ලුණම සමූහ සනත් ගමගේ

සිමෙන්ති නිෂ්පාදනයේ දී යොදාගන්නා ලෝ බොර මෙට්‍රික් ටොන් 27,150 ක් (SLAG Cargo) රැගත් 'ඉතාකා පේෂන්ස්' (Ithaca Patience) නෞකාව, ලෝ බොර ගොඩබෑම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ ඇති බව හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ගෲප් (HIPG) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය ගමන් මගේ, තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් . සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බොර තොගයක් රැගත් නෞකාවක් ප්‍රථම වරට හම්බන්තොට වරායට පැමිණ ඇත.

 

නව අදහස දක්වන්න