ශ්‍රී ලංකා-මාලදිවයින් නායකයෝ හමුවෙති | දිනමිණ

ශ්‍රී ලංකා-මාලදිවයින් නායකයෝ හමුවෙති

දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති Ibrahim Mohamed Solih මැතිතුමා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැතිවරුද එක්වූහ.

( ඡායාරූප : සුදත් සිල්වා )

නව අදහස දක්වන්න